කොරෝනා වෛරසට එන්නත් නිෂ්පාදන කරන ප්‍රමුඛ සමාගමක් වන මොඩර්නා සමාගම විසින් HIV වෛරසය සදහා එන්නතක් නිපදවා ඇති පුවතක් වාර්තාවනවා. මෙලෙස නිපදවූ එන්නත මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවට එම ආයතනය විස්වාස කරන අතර ඉදිරි සතියේදි මෙම එන්නත සායනික ප්‍රතිකාර සදහා යොදාගැනිමට නියමිත බවට ආරන්ච් පළවනවා.
from GOSSIP NEWS https://ift.tt/3szWXRT
via https://tamil244.blogspot.com/
No comments