ශ්‍රී ලංකාව තුල ඔක්සිජන් හිඟයට හේතුව සොයා ගනී.... නිවෙස් තුලද  ගබඩා කල සිලින්ඩර හමු වෙයි

Share:
කොරෝනා වැළඳුනහොත් ආරක්ෂා වීම සඳහා සමහරු ඔක්සිජන් සිලින්ඩර නිවෙස් වල ගබඩා කිරීමට පටන් ගෙන ඇති බවත්, ඔක්සිජන් හිඟයට එයද එක් හේතුවක්වී ඇති බවත් සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසනවා. ජනතාව නිවෙස්වල හිතුමතේ ඔක්සිජන් සිලින්ඩර ගබඩා කර ගැනීම ඉතා වැරදි ක්‍රියාවක් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසනවා. වෛද්‍යවරුන්ගේ උපදෙස් නොමැතිව ඔක්සිජන් ලබා ගැනීම ඉතා අවද

from GOSSIP NEWS https://ift.tt/2Wj9U7j
via https://tamil244.blogspot.com/

No comments