ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මට උදවි කරනවා..බදියුදීන්ගේන් බන්ධනාගාර ⁣වෛද්‍යවරයාට පාට්

Share:
පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට වාර්තා වෙයි. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය ඉකුත් 15 වැනිදා තමන්ට බැණ, මරණීය තර්ජනය කළැයි නව මැගසින් බන්ධනාගාර

from GOSSIP NEWS https://ift.tt/3DaaRz9
via https://tamil244.blogspot.com/

No comments