නිවසක ඉදිරිපස වැරැණ්ඩාව ඉදිකිරීමට සිටුවා තිබූ කොන්ක්‍රීට් කණු දෙකක සාරියක් ගැටගසා ඔංචිලි පදිමින් සිටියදී හදිසියේම එක් කොන්ක්‍රීට් කණුවක් ගැලවී පෙ’රළී ඊට යටවී දස හැවිරිදි පාසල් සිසුවකු පසුගියදා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය සදහන් කරයි බුලත්සිංහල ප්‍රාථමික විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවකු මෙසේ මරණයට පත්ව ඇත. ඔහු බුල
from GOSSIP NEWS https://ift.tt/2WnsyKy
via https://tamil244.blogspot.com/
No comments