රන් අවුන්සයක මිල සියයට බින්දුව යි දශම තුනකින් පහළ ගොස් තිබෙනවා.රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1,813ක් ලෙස යි.අපේ රටේ තරුණ තරුණියන් විශාල පිරිසක් බලා සිටින්නේ ඉහළ ගිය රන් මිල පහල යන්නේ කවදාද සම්බන්ධවයි. ඒ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින අයට රන් භාණ්ඩ ගැනීමේ දී අධික මිල ගණන් යටතේ මිල දී ගැනීමට සිදුවීම හේතුවෙන්. කෙසේවෙතත් මෙලෙස සුලු වශයෙන් හෝ මිල පහත යෑම ඒ අයට යම් ප්‍රමාණයකින් හෝ අ
from GOSSIP NEWS https://ift.tt/3juOa0L
via https://tamil244.blogspot.com/
No comments