රට තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ආකාරය ඉතාමත් හොඳ තත්වයක පවතින බවත්, කවුරු මොනවා කිව්වත් රට සම්පූර්ණයෙන්ම විවෘතව තබනවාට වඩා මේ ආකාරයට හෝ වසා තිබීම ප්‍රතිඵලදායක බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා. මෙවැනි තීරණ ගන්නා විට රටේ ආර්ථිකය ගැන අවධානය යොමු කළ යුතු බව පැවසූ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා, කර්මාන්ත ශාලා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව
from GOSSIP NEWS https://ift.tt/3Bddqyu
via https://tamil244.blogspot.com/
No comments