ජංගම දුරකථන ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහි වී සිටි මාතර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු සිය නිවස තුළ දී ගෙලවැළ දාගෙන සියදිවි නසා ගෙන ඇති බව පොලිසිය පවසනවා. අදාල සිසුවා මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු වලට සහභාගි නොවන බවට ගුරුවරු කළ දැනුම් දීමකට අනුව සිසුවාගේ මව ඔහුගේ ජංගම දුරකථනය තමා බාරයට ගැනීම පිළිබඳව සිත් තැවුලට පත්ව දිවි නසාගෙන ඇත
from GOSSIP NEWS https://ift.tt/3sKkaRG
via https://tamil244.blogspot.com/
No comments