කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්ය මංගල සමරවීර මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. මියයන විට 65 හැවිරිදි වියේ පසුවූවා. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්ප්රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
from GOSSIP NEWS https://ift.tt/3zixFug
via https://tamil244.blogspot.com/
No comments