පැවති මාධ්‍ය හමුවකට එකවෙමින් චමිත් විජේසුන්දර පවසා සිටියේ අපි දැක්කා පහුගිය දවස්වල විදුර වික්‍රමනායක ඇමතිවරයා කියනවා ජනතාව ආණ්ඩුවත් එක්ක හෙම්බත් වෙලාලු ඉන්නේ.ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනිලු. විදුර වික්‍රමනායකට අපි කියන්න කැමතියි ඔබතුමන්ලා වගේ විහිලුකාරයෝ සහ කාඩ්බෝඩ් වීරයෝ ජනතාවට එපා වෙලා තියෙන්නෙ. විසිවෙනි සංශෝදනය ගේන වෙලාවෙත් තනිකර බොරු කියල කියලා මාසගනන් ඉදලා අන්තිමට අත උස්සපු
from GOSSIP NEWS https://ift.tt/3D1Ee6I
via https://tamil244.blogspot.com/
No comments