නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා පියවර ගෙන තිබෙනවා. ඔහු එම මුදල් බෙදාදීමේ කටයුතු කැලණිය, නාහේන ප්‍රදේශයෙන් අද (25) ආරම්භ කළේය. එම මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අයුරු ද දැකගත හැකි වුනා.
from GOSSIP NEWS https://ift.tt/2XS9a9j
via https://tamil244.blogspot.com/
No comments