අභිරහස් මරණයක් - හේතුව සොයාගත නොහැක

Share:
ආණමඩුව කොට්ටුකච්චිය කන්දෙයාය ගම්මානයේ නිවසක තනිව සිටි දරුවන් හය දෙනකුගේ පියකු හදිසියේ අභිරහස් ලෙස මරණයට පත්ව සිටියදි සොයා ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ කන්දෙයාය ගම්මානයේ නිවසක තනිව සිටි 79 හැවිරිදි අයකු බව කියයි.දරුවන් 6 දෙනකුගේ පියකු වන මෙම තැනැත්තා සිය බිරිදගේ මරණයෙන් පසුව නිවසේ නතිව ජිවත්ව තිබෙනවා.මෙම තැනැත්තාගේ දරුවන් විවාහවලින් පසුව වෙන් වෙන්ව පදිංචි වි

from GOSSIP NEWS https://ift.tt/2Wry1jS
via https://tamil244.blogspot.com/

No comments