එංගලන්ත සංචාරය අතරතුරේදී ජෛව ආරක්ෂිත බුබුල බිඳ දමා රාත්‍රී කාළයේදී වීදි සංචාරයේ යෙදීම හේතුවෙන තහනමට ලක්වූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තමන්ගේ දඬුවම සම්බන්ධයෙන් නැවතත් සළකා බලන ලෙස ඉල්ලා තිබෙනවා. මෙම ක්‍රීඩකයින් තිදෙනා සංචාරය අතරතුරේදී ජෛව ආරක්ෂික බුබුල බිඳ දැමූ බව පිළිගත් අතර ඔවුන් තිදෙනා හට ක්
from GOSSIP NEWS https://ift.tt/3mssILR
via https://tamil244.blogspot.com/
No comments