අවුරුදු දහයකින් පසු එළියට ආ රතු දත්ත පොත 

Share:
ශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාඛ සම්බන්ධව තොරතුරු ඇතුළත් රතු දත්ත පොත වසර 10කට පසුව සංස්කරණය කර සකස් කිරීම පරිසර අමාත්‍යාංශය මගින් මේ වනවිට අවසන් කර තිබෙනවා. වසර 05 කට වරක් සකස් කළ යුතු මෙම රතු දත්ත පොත වසර 10ක් තිස්සේ සකස් කර නොමැතිවීම හේතුවෙන් මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යවරයා ලෙස වැඩ බාර ගත් පසු පළමුවෙන්ම ඒ ගැන අවධානය යොමු කරමින් එය වහාම සකස් කර අවස

from GOSSIP NEWS https://ift.tt/38ofDuS
via https://tamil244.blogspot.com/

No comments