සැමියා වැඩට යද්දී බිරිද අනියම් සැමියා සමග හෝටලදී මරණයට පත්වේ

Share:
අම්පේගම ගුරුසිංහගොඩ ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විවාහක කාන්තාවක්  සැමියා කුරුඳු තැලීම සඳහා ඌරුබොක්ක ප‍්‍රදේශයකට ගොස් සිටියදී ඇය අනියම් සැමියා සමග 28 වැනි දින අම්පේගම ප‍්‍රදේශයේ හෝටලයට ගොස් ඇති අතර  එහිදී හදිසියේම අසනි වී ඇත. එම නිසා අනියම් සැමියා විසින් කරාපිටිය රෝහල වෙත ගෙනැවිත් ඇති බවත් එසේ ගෙන එන අවස්ථාව වන විටත් ඇය හදිසියේ මියගොස් ඇති පුවතක් වර්තාවනවා.  

from GOSSIP NEWS https://ift.tt/3BwLu9j
via https://tamil244.blogspot.com/

No comments