කොළඹ අයට විශේෂ නිවේදනයක්

Share:
ඖෂධ හල්, ආහාර අලෙවිසල් හැර කොළඹ නගරයේ තිබෙන අනෙකුත් සියලුම වෙළෙඳසල් ටික දිනකට වසා දමන ලෙස කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කොළඹ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය මෙම ඉල්ලීම කර ඇති බවයි අද (20) සඳහන් කෙරුණේ. වෙළෙඳසල් ටික දිනකට වසා දැමුවහොත් කොළඹ නගරයට පැමිණෙන ගනුදෙනුකරුවන් හා සේවකයන් සංඛ්‍යාව අඩුවන බවත් එවිට තම තමන්ගේ පවුල්වල හා සමාජයේ සෙ

from GOSSIP NEWS https://ift.tt/37VWaRU
via https://tamil244.blogspot.com/

No comments