බැංකු කාඩ්පත් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Share:
කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ දී සීමා පනවා ඇති පුවත ගැන මහ බැංකුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් භාවිතා කරමින් නීත්‍යානුකූල ගෙවීම් සිදු කිරීමේදී යම් දුෂ්කරතාවයකට  මුහුණපෑමට සිදු වේ නම් ඊට අදාළ බැංකුව සම්බන්ධ කර ගන්නා ලෙස මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා. ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හි

from GOSSIP NEWS https://ift.tt/2UCnH83
via https://tamil244.blogspot.com/

No comments