කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබුණ ද කොළඹ නගරයේ රථ වාහන විශාල ප්‍රමාණයක් ඇතුළු වන අයුරු අපට දකින්න පුලුවන්. දෙමටගොඩ ,ඔරුගොඩවත්ත, කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, රාජගිරිය යන නගරවල දැඩි වාහන තදබදයක් දක්නට තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින 10 ක කාලයේදී අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධ
from GOSSIP NEWS https://ift.tt/3BgToDg
via https://tamil244.blogspot.com/
No comments