මේ දිනවල කා අතරත් ජනප්‍රිය වගේම කතා බහට ලක්වන ගීතය තමයි මැණිකේ මගේ හිතේ ගීතය. සතීෂාන් රත්නායක විසින් ගායනා කරපු ගීතය පසුව යොහානි විසින් කවර් ගීතයක් ලෙස එලි දක්වනවා. එම ගීතයට මේ වන විට ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමිනුයි පවතින්නේ. ලංකාවේ වගේම ඉන්දියාව ඇතුලු විදෙස් ප්‍රේක්ෂකාගාරය ආකර්ෂණය කර ගැනීමට එම ගීතයට හැකි වී තිබෙනවා. ඉතින් ඒ වගේම අපේ රට ජාත්‍යන්තර හමුවට අරන් යන අපේ කාලයේ
from GOSSIP NEWS https://ift.tt/2XSt6ca
via https://tamil244.blogspot.com/
No comments