දරුවෙකුගේ ශල්‍යකර්මයක් වෙනුවෙන් තම පදක්කම වෙන්දේසි කළ මාරියා

Share:
පෝලන්තයේ මාස අටක පිරිමි ළමයෙකුගේ හෘද සැත්කම් සඳහා අරමුදල් සැපයීම සඳහා පෝලන්ත හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාව වන මාරියා ඇන්ඩ්‍රෙජ්සික් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම වෙන්දේසි කර තිබේ. 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ඇයට පදක්කමක් අහිමි වූයේ සෙන්ටිමීටර දෙකකින් පමණි. . 2017 වසරේදී උරහිසේ ආබාධයකට ගොදුරු වූ ඇය 2018 දී අස්ථි පිළිකාවක් වැළඳුණු අතර සුවය ලැබීමෙන් පසු මේ මස මුලදී ටෝකියෝහිදී සි

from GOSSIP NEWS https://ift.tt/3glpZ2L
via https://tamil244.blogspot.com/

No comments