ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවට විසඳුමක්

Share:
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ලබන සතියේ ගුරු විදුහල්පති වෘත්තීය සමති සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමට කටයුතු යොදා තිබෙනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීම සඳහා පත් කළ ඇමැති අනුකමිටුව ප්‍රථම වරට කොළඹදී රැස්විය. එහිදී ඇමැති අනුකමිටුව තිරණය කර ඇත්තේ ගැටළු විසැඳිම සඳහා රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන වෘත්තිය සමිති දැනුවත් කිරිමටයි

from GOSSIP NEWS https://ift.tt/3yJqdYS
via https://tamil244.blogspot.com/

No comments