භික්‍ෂුන් වහන්සේ නමකට අයත් ප‍්‍රාඩෝ රථයක් අරක්කු තොගයක් සමග අත්අඩංගුවේ

Share:
මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකට අයත් අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථයක තිබී මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගෙන .තිබෙනවා  මැණික්හින්න ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් එම රථයේ තිබී මත්පැන් බෝතල් 25ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වෙද්දී මෙසේ අත්අඩංගුව ගන්නා ලද ප

from GOSSIP NEWS https://ift.tt/2WfBUsh
via https://tamil244.blogspot.com/

No comments