ශ‍්‍රී ලංකා රජය තාලේබාන් පාලනය පිළිගැනීමට ගත් තීරණය එජාපය හෙලා දකියි

Share:
ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගත් තලේබාන් සංවිධානය, එරට නිල රජය ලෙස පිළිගැනීමට, ශ‍්‍රී ලංකා රජය තීරණය කර තිබෙන බවත්, එම තීරණය තම පක්ෂය දැඩිව හෙළා දකින බවත්, එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂය නියෝජනය කරමින් සුදත් ජයසුන්දර මහතා, මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ලෝකයේ අනෙක් රටවල් තලේබාන් පාලනය පිළිගැනීමට ඉක්නොවන තත්ත්වයක් දක්නට තිබියදී, ශ‍්‍රී ලංකාව, තලේබාන් පාල

from GOSSIP NEWS https://ift.tt/3gshhzY
via https://tamil244.blogspot.com/

No comments