ඉදිරි සති දෙකෙන් පසු කොවිඩ් මරණ වල අඩු වීමක් දකින්න පුලුවන් වෛද්‍ය හේමන්ත හේරත් 

Share:
කොවිඩ් ආසාදිතයන්ගේ සහ කොවිඩ් මරණවල සැළකිය යුතු අඩුවක් ඉදිරි දෙසතියෙන් පසු බලාගත හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය කොයි මොහොතක හෝ ඉවත් කෙරෙන හෙයින් ඊට පෙර පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරුවන නව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක

from GOSSIP NEWS https://ift.tt/3jtGgF0
via https://tamil244.blogspot.com/

No comments