සංචාරයට නැවතත් අවසර

Share:
සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා එරට රජය අවසර ලබාදී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට මෙම අවසරය අද සිට බලපැවැත්වෙන පරිදි ලබාදී ඇති බවද එම තානාපති කාර්යාලය පවසනවා. මීට පෙර එරටට යෑමට අවසර හිමි වූයේ නේවාසික හා ශ්‍රමික වීසා බලපත් හිමි ලාංකිකයින්ට පමණකි. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේ

from GOSSIP NEWS https://ift.tt/3zafhDT
via https://tamil244.blogspot.com/

No comments