උපන් ලප අනුව පලාපල කථනය කළ හැකිය අතර මෙලොව උපදින සත්වයින්ගේ කර්මානුරූපව පිහිටන මෙකී කැලැල් අනුව පැරැන්නන් පලාපල ප්‍රකාශකර ඇත. උපන් ලපයක් හැටියට මෙහිදී ගණන් ගනු ලබන්නේ තල, මුං, උඳු, මෑ ඇට ප්‍රමාණයේ ශරීර ලප ය. පුරුෂයාගේ දකුණුපස ද ස්ත්‍රියගේ වම්පස ද ශරීර කලාප ශූභ පල ගෙන දේ. අනෙක් පස අසුබයි. හිස උපන් ලපය සමාජයේ ප්‍රසිද්ධිය ලබාදේ. එසේම අනුන්ගේ සිත් දිනා ගනී. නළල මැද උපන් ලපය පැව
from GOSSIP NEWS https://ift.tt/3mFKOKr
via https://tamil244.blogspot.com/
No comments