කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් බැංකු ණය හා ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි වූවන්ට සහන සැලසීම සඳහා ලබාදුන් තුන් මසක සහනය තවත් ටික කලකට දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව අද පුවත්පත් වාර්තා වක දැක්වේයි. කොවිඩ් තුන්වන රැල්ලේ දැඩි අහිතකර බලපෑම මත ණය ආපසු ගෙවීම ජුනි, ජූලි හා හා අගෝස්තු මාසවල අත්හිටුවීමට පියවර ගන්නා ලෙස රජයේ උපදෙස් මත මහ බැංකුව විසින් මෙරට බැංකු හා මූල්‍ය පද්ධතියට මග පෙන්ව
from GOSSIP NEWS https://ift.tt/3ztqwrh
via https://tamil244.blogspot.com/
No comments