නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය හෙට (27) සිකුරාදා ප්‍රකාශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වුණා. දැනට තීරණය කර ඇති පරිදි නිරෝධායන ඇදිරිනීතිය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන 30 වැනිදායිනි.
from GOSSIP NEWS https://ift.tt/3sReHIW
via https://tamil244.blogspot.com/
No comments