එන්නත් ගන්න ටෝකන් දුන්නොත් වැඩ වරදී

Share:
  පුත්තලම සහිරා ජාතික පාසලේ පැවැති කොරෝනා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට "ටෝකන් " ලබා දෙන ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක් ඇති වුණා. මේ අවස්ථාවේදී එහි පැමිණි පුත්තලම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් තත්වය පාලනය කර මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. එන

from GOSSIP NEWS https://ift.tt/3gDCreu
via https://tamil244.blogspot.com/

No comments