රට වහනවා නම් රාජ්‍ය සේවකයන්ගේ පඩි භාගයක් කපන්න වෙනවා-රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

Share:
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අදහස් පලකරමින් සඳහන් කළේ සියලුම රජයේ සේවකයින්, මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් තමන්ගේ මාසික වැටුපෙන් හරි අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවීමේ යෝජනාවක් පැමිණෙන්නේ නම් දින 14 රට වසා දැමීමට තීරණයක් ගත හැකි බවයි. මෙම අදහස් පළ කර සිටියේ 19 වෙනිදා පස්වරුවේ පැවති වැඩසටහනකින් අනතුරුවයි.  

from GOSSIP NEWS https://ift.tt/2UwheeC
via https://tamil244.blogspot.com/

No comments