.වාසනාවකට ලංකාවෙ "දේශපාලනය කියන ව්‍යාපාරය" කරන කණ්ඩායමට යන්න බැරි තැනක තමයි මේ "ලෝකෙ බැංකුව" හෙවත් "බීජ බැංකුව " ස්ථාන ගත වෙලා තියෙන්නෙ. අනුමාන වශයෙන් කිව්වොත් ග්‍රීන්ලන්තයට මදක් දකුණින් හා නෝර්වේ රාජ්‍යයට උතුරට වෙන්න උත්තර ධ්‍රැවයට ආසන්න වෙන්න ස්පිට්ස්බර්ගන් ( Spitzbergen) නම් අයිස් දූපතේ තමයි මේ බැංකුව තියෙන්නෙ. හිතේ මැවෙන්නෙ ධන නිධානයක්.
from GOSSIP NEWS https://ift.tt/3DtPAAx
via https://tamil244.blogspot.com/
No comments