කොරෝනා වලට මා ළඟ බෙහෙත් තියෙනවා. ආයුර්වේද වෛද්‍යවරයෙක් උපවාසයක

Share:
මාරාන්තික කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා තමන්ට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා ආයුර්වේද පාරම්පරික වෛද්‍ය වරයෙක් අනුරාධපුර දී උපවාසයක් ආරම්භ කර තිබෙි.  කොවිඩි නැමති දරුණු වෛරසය පරාජය කිරීමට තමන් නිපදවූ ඖෂධය රෝගීන්ට ලබාදී සියලූ දෙනා සුවපත් කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය . පෙරේදා (25)දහවල් අනුරාධපුර මෛත‍්‍රිපාල සේනානායක උද්‍යානය ඉදිරිපිට වටරවුමේදී උපවාසයක නිරත වූ මෙම වෛද්&

from GOSSIP NEWS https://ift.tt/2WybvG9
via https://tamil244.blogspot.com/

No comments