ගෑස් ගැටලුව හෙට සිට විසදෙන ලකුණු

Share:
සඳුදා දිනයේ සිට ඉදිරියට කිසිදු හිඟයකින් තොරව ගෑස් වෙළඳපොල තුල පවතිනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව  සදහන් කර ඇත  මේවන විට ලිට්රෝ සමාගාම පෙර මිලටම ගෑස් අලෙවි කරන අතර ලාෆ්ස් සමාගම නව මිල යටතේ 20 වනදා සිට ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

from GOSSIP NEWS https://ift.tt/2XN9lTx
via https://tamil244.blogspot.com/

No comments