චීනය විසින් ඔන්ලයින් වීඩියෝ ගේම් පැයකට සීමා කරයි

Share:
චීනය විසින් වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට ඔන්ලයින්  වීඩියෝ ගේම් වල නිරත විය හැකි කාලය දිනකට පැයක් බැගින් සතියකට පැය 3 ක් දක්වා සීමාකිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම පැය 3 සඳහාද අවසර හිමිව තිබෙන්නේ සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයන් හා රජයේ නිවාඩු දිනයන් හී පැයක කාලයක් පමණි. ඔවුන්ට ඔන්ලයින් වීඩීයෝ ගේම් ක්‍රිඩා කල හැක්කේ රාත්‍රී 8ත් 9ත් අතර කාලයේදී පමණයි. ඔන්ලයින් වීඩියෝ ගේ

from GOSSIP NEWS https://ift.tt/3mQUOAz
via https://tamil244.blogspot.com/

No comments