ශ්‍රී ලංකාවට අවශ්‍ය රුධිර අවශ්‍යතාව පවත්වාගෙන යෑමට ‘රත්ත’ ලෙස දුරකථන මෙවලමක් (ඇප්) හදුන්වා දෙන බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මේ දක්වා ශ්‍රී ලංකාවට අවශ්‍ය වාර්ෂික රුධිර අවශ්‍යතාව පවත්වාගෙන යෑමට සමත්ව ඇති බව කී වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ මහත
from GOSSIP NEWS https://ift.tt/3AG0p0c
via https://tamil244.blogspot.com/
No comments