රුපියල් ලක්ෂ විසි හයක් සමග හෙරොයින් ජාවාරම්කාරිය අත්අඩංගුවට 

Share:
මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් රුපියල් ලක්ෂ 26ට අධික මුදලක් සමඟ කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා. විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බව එම බලකාය පවසනවා. මෙම සැකකාරිය විසින් කිරිබත්ගොඩ, රාගම, කැලණිය යන ප්‍රදේශ වලට හෙරොයින් දීර්ඝ කලක් තිස්සේ බෙදා හැරීම සිදු කළ බව

from GOSSIP NEWS https://ift.tt/3jkwW6s
via https://tamil244.blogspot.com/

No comments