නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් තවත් පිරිසක් සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු අත් අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්මලසූරිය පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි. ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේ මහ මග ගමන් කරමින් තිබූ මෝටර් රථයක් නතර කරන ලෙස මාරවිල මාර්ග බාධකයකයේ සිටි මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නියෝග කර තිබෙ
from GOSSIP NEWS https://ift.tt/3jB8XQB
via https://tamil244.blogspot.com/
No comments