එප්පාවල පොස්පේට් නිධිය ප්‍රයෝජනයට ගන්න සියල්ල සූදානම් 

Share:
එප්පාවල පොස්පේට් නිධිය ප්‍රයෝජනයට ගෙන කාබනික පොහොර නිපදවීමට ඉක්මනින්  පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මෙරට පොස්පරස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 125,000 - 175,000 අතර වන බව කී ඔහු  මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගෙන්නේ ඉතිහාසයේ පළමු වරට බවද පවසනවා. රටෙි අවශ්‍යතාව ඉටු කර ගැනීමට හෝ වෙනත් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් මෙතෙක් එප්

from GOSSIP NEWS https://ift.tt/3kowi7f
via https://tamil244.blogspot.com/

No comments