විපක්ෂය හදන්නේ ඩොලර් නැතිවුණාම රටේ බලය අල්ලන්න

Share:
රට දිගටම වසා තබන්නැයි විපක්ෂය බලපෑම් කරන්නේ ඒ හරහා රටේ ආර්ථිකය බිඳ දමා බලය ඇල්ලීමේ වුවමනාවෙන් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. “විපක්ෂය දැන් ඔය කියනවා රට වැහුවාම කියනවා ‘මදි, බාගෙට වහලා තියෙන්නෙ’ කියලා. මං දැක්කා වපර ඇහෙන් බලන මහත්තුරු ඉන්නවානෙ. වපර ඇහෙන් බලන මහත්තුරුන්ට වපරෙටනෙ පේන්නෙ. කර්මාන්තශාලා ටික වැහුවාම, අපනයන ක්ෂේත්‍රය වැටුණාම,

from GOSSIP NEWS https://ift.tt/3DrPN7m
via https://tamil244.blogspot.com/

No comments