යළිත් මහේල ජයවර්ධනගෙන් ක්‍රිකට් වාර්තාවක්

Share:
එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, ඊයේ පැවති අවසන් මහා තරගයේ දී බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් කරමින්.ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංග

from GOSSIP NEWS https://ift.tt/3gpI9Au
via https://tamil244.blogspot.com/

No comments