කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් බහාලීම සඳහා මිනී පෙට්ටි නිෂ්පාදනය කිරීමට අත්තනගල්ල ප්‍රාදේශීය සභාව කටයුතු ආරම්භ කර තිබේ.අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයන් මිය ගිය විට එම මිනී පෙට්ටි නොමිලේ ලබාදීමට ද තීරණය වී ඇත. සභාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ වෛරසයෙන් මිය යන අඩු ආදායම් ලාභී පවුල්වල සාමාජිකයන් දැඩි ලෙස අසරණ වන බවත් එවන් අවස්ථාවල මිනීපෙට්ටි ලබා ගැනීමට යාමේ දී ඔවුන් තවත් පීඩාවට පත් වන බව
from GOSSIP NEWS https://ift.tt/38qAb65
via https://tamil244.blogspot.com/
No comments