බේකිරි නිෂ්පාදන මිල තවත් ඉහළට

Share:
එළඹෙන සඳුදා දින සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. එමෙන් ම අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කිරීමට එම සංගමය තීරණය කර ඇත. මේ අතර කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් ඉහළ දැමීමට අදහස් කර තිබෙනවා. 

from GOSSIP NEWS https://ift.tt/3miWSB2
via https://tamil244.blogspot.com/

No comments