මෙතෙක් ජනාධිපතිවරයකු කල විශිෂ්ටතම කතාව එදා ජනාධිපති තුමා කළා - ජොන්ස්ටන් ප්‍රනාන්දු

Share:
පසුගියදා අතිගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කල කතාව මෙතෙක් රටේ ජනාධිපතිවරයකු ජාතිය අමතා කල විශිෂ්ටතම කතාවක් ලෙස මා දකිනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 20 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතමින් කියා සිටියේ කොවිඩ් වසංගතය හමුවේ රට ඉතාමත් තීරණාත්මක මොහොතකට පත්වී ඇති බවත් මෙම තීරණාත්මක මොහොතේ දී රටේ සමස්ත ජනත

from GOSSIP NEWS https://ift.tt/3j6UZ8H
via https://tamil244.blogspot.com/

No comments