කාලගුණයෙන් බාධා.... ඉදිරි දින වලත් තද වැසි

Share:
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරයටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් අද (27) දිනයේ දී මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත්, අම්පා

from GOSSIP NEWS https://ift.tt/3BeekLm
via https://tamil244.blogspot.com/

No comments