රට වහලා බෑ, ආර්ථික සාධක කම්පාවට පත්වෙනවා - අජිත් නිවාඩ් කබ්රාල්

Share:
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සදහන් කරන්නේ තව තවත් රට වසා තැබිය නොහැකි බවත් එමගින් රටේ ආර්ථිකයට විශාල පාඩුවක් සිදුවන බවත්ය.  "තවදුරටත් රට වැසීමකට ශ්‍රී ලංකාව ඔරොත්තු දෙන්නේ නැහැ. ජනගහනයෙන් අඩකට මේ අගුළු දැමීමේ විපාක වලට මුහුණ දෙන්නට බැහැ. සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ලක්ෂ 45කට මෙයින් ඇතිවෙන පීඩාව තවදුරටත් දරාගන්නට බැහැ.  රටේ ස

from GOSSIP NEWS https://ift.tt/3BeQE9u
via https://tamil244.blogspot.com/

No comments