ජූලි මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි

Share:
පසුගිය ජූලි මාසයේ උපයා ඇති අපනයන ආදායම, ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා තිබේ. මෙම වසර තුළ, ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගිය අපනයන ආදායමක් වාර්තා කළ දෙවන අවස්ථාව මෙයයි. පසුගිය මාර්තු මාසයේ දී ද ශ‍්‍රී ලංකාව උපයා තිබෙන අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබුණි. මෙම වසරේ ජූලි මාසයේ උපයා ඇති අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1099.40 කි. එය මෙතෙක් එක් මාසයක් තුළ උපයා ඇති වැඩිම

from GOSSIP NEWS https://ift.tt/3y9bo0D
via https://tamil244.blogspot.com/

No comments