තුන් තැනකට වෙඩි වැදුනා,අවුරුදු හතරක් රෝහලේ හිටියා - රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත

Share:
"මම පාසල් ශිෂ්‍යයෙකුව සිටියදීත්, පසුව හමුදාවෙදීත් කිසිම ක්‍රීඩාවක යෙදුනේ නැහැ. තුවාල වුණාට පස්සේ මම අවුරුදු හතරකට වැඩිය රෝහලේ සිටියා. ශ්‍රී ලංකාවේ යුද්ධය අතරතුර, 2008 දී මගේ අතේ තුන් පොළකට වෙඩි වැදුනා" හෙල්ලෙ විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම ජයග්‍රණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.  ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටින

from GOSSIP NEWS https://ift.tt/3zvVrDh
via https://tamil244.blogspot.com/

No comments