යෝෂිතගේ පහරදීමක් නිසා ඉරාජ් තනතුරෙන් අයින් උනාද

Share:
ප‍්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූයේ තමන් විසින් කල පහර දීමකින් යැයි පළවන සමාජ ජාල වාර්තා ප‍්‍රතික්ෂේප කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා එක්තරා වෙබ් අඩවියකට පවසා ඇත අදාළ වාර්තා පදනම් විරහිත බවත් ඉරාජ් වීරරත්න මහතා සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් තමන

from GOSSIP NEWS https://ift.tt/3BfT87O
via https://tamil244.blogspot.com/

No comments