කොරෝන කියන්නේ වයිරස් එකක්. ඒක RNA වලින් හැදිලා තියෙන්නේ. RNA වලින් හැදුන රෝග ලෝකෙන් තුරන් වෙන්න කාලයක් යනවා. හේතුව එයා හැඩය නිතර වෙනස් කරගන්නවා. චූටි හැඩයේ වෙනසක්. එය එම රෝගයේ වෙනත් ප්‍රභේදයක් වෙන්න පුළුවන්. CORONA ඇල්ෆා - ඩෙල්ටා ලෙස. මේ විදිහට DNA ඔය ආකාරයෙන් නෙවෙයි. එයා RNA තරම් ඉක්මනින් හැඩය වෙනස් කර ගන්නේ නැහැ. වයිරස් භාගයක් අජීවී. භාගයක් ජීවි. මාර සතෙක්. ඇත්තම කියනවා නම් ඔයාලා අපි වගේ
from GOSSIP NEWS https://ift.tt/3yqqcb9
via https://tamil244.blogspot.com/
No comments