ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Share:
මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇතැයි ද, ඉදිරියේදී දරුවන් සඳහාද එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹක්වැල්ල මහතා පවසනවා. කොරෝනා ව්‍යසනය මර්දනය කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය අතර එම සහය මේ වන විට බොහෝ සෙයින් ලැබෙන බව ද අමාත්‍යවරයා පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමා

from GOSSIP NEWS https://ift.tt/3kBzAnL
via https://tamil244.blogspot.com/

No comments