රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩගුවට ගත් බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදාව සහ පොලිසිය එක්ව මන්නාරම, මුරුංගන් පන්නිවෙට්ටුවාන් හංදිය අසළදී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 183 ග්‍රෑම් 715 ක තොගය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත්, ඖෂධ, රූපලාවණ්‍ය සහ සනීපාරක්ෂක භාණ්ඩ සමඟ සූක්ෂම ලෙස පාර
from GOSSIP NEWS https://ift.tt/2Y85SPB
via https://tamil244.blogspot.com/
No comments